%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B9%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 11 September 2019 - 15:59
යතුරුපැදි අනතුරකින් අඹුසැමි යුවළක් මියයයි
8,164

Views
සූරියවැව - පදලංගල මාර්ගයේ 55 යාය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඔවුන් සූරියවැව දෙසට අධික වේගයෙන් ගමන් කිරීමේදි  වේගය පාලනය කරගැනිමට නොහැකිව යතුරුපැදිය ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණියක සහ 21 හැවිරිදි ඇගේ සැමියායි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top