%E0%B6%85%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
Wednesday, 11 September 2019 - 17:00
අටළුගම කාන්තාවට තර්ජනය කළ එජාප මන්ත්‍රී යළි රිමාන්ඩ්
906

Views
තමාට හිරිහැර වූ බවට කරුණු හෙලි කළ බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවට පක්ෂව සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ බවට චෝදනා ලැබ සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් ඉමිතියාස් ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ,  පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරියගේ නියෝගයකට අනුවයි.

පසුගිය ජූලි 1 වනදා අදාළ කාන්තාව රාජකාරි කටයුත්තක් සඳහා ග්‍රාම නිලධාරීවරයා මුණගැසීමට ගිය අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරයා තර්ජනය කළ බවට පොලීසියට පැමිණිලි කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top