%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
Thursday, 12 September 2019 - 11:01
සරණාගතයින් සංඛ්‍යාව අඩු කිරීමට ට්‍රම්ප්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
301

Views
ඇමරිකාවේ සරණාගතයන් සංඛ්‍යාව අඩු කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට අවසර ලබාදී තිබෙනවා.

මෙක්සිකෝවේ සිට ඇමරිකාවට පැමිණෙන සරණාගතයින්ට අයදුම්පත් ලබාදීම සීමා කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර  ඇත්තේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යපාරයේදී සරණාගතයින් අඩු කිරීම සම්බන්ධයෙන් නීතිරීති ගෙන එන බවට පොරොන්දුවක් ලබාදී තිබුණා.

පසුව ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පැමිණිල්ලකට අනුවයි මෙම තීන්දුව ලබාදී ඇත්තේ.

ඇමරිකාවේ සරණාගතභාවය ලබාගැනීමට පෙර වෙනත් රටක සරණාගතභාවය ලබාගැනීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් දැනුම් දී තිබෙනවා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
616 Views
78,899 Views
26,268 Views
37,197 Views
12 Views
122,535 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company