%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
Friday, 13 September 2019 - 15:58
තුර්කියේ පිපිරීමකින් 7 දෙනෙකු මියගොස් දස දෙනෙකුට තුවාල
336

Views
තුර්කියේ දියාබාකීර් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රදේශයේ ආණ්ඩුකාර කාර්යාලයක් ආසන්නයේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මාර්ගයේ ස්ථානගත කර තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ගම්වාසීන් රැගත් රථයක් එම ස්ථානය පසුකර යාමත් සමඟ බව සඳහන්.

මෙම ප්‍රහාරය කුර්දිස්ථාන් කම්කරු පක්ෂයේ සන්නද්ධ පිරිස් එල්ල කර ඇති බවට සැක පළ කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,708 Views
52,508 Views
20,295 Views
27,143 Views
271 Views
101,777 Views
Top