ආබාධිත රණවිරුවන් වර්ෂාව මධ්‍යයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක

Friday, 13 September 2019 - 19:23

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A
සිය වැටුප් ගැටළුවලට විසඳුම් ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය වර්ෂාව මධ්‍යයේ කොළඹ - කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අද 03 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ඒ, ඊට අදාළව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවති විරෝධතාවයෙන් අනතුරුවයි.

අද දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද එම ස්ථානයට පැමිණ සත්‍යග්‍රහයේ නිරත වන ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසා සිටියා.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පැවිදි හඬ සංවිධානයේ සංවිධායක පූජ්‍ය ගලගම ධම්මරන්සි හිමියන් ද අද එම ස්ථානයට වැඩම කළා.

මේ අතර, සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුවද අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.



ලක්ෂපාන රක්ෂිතයේ ගින්න පාලනයට ගුවන් හමුදාවේ සහය - ( වීඩියෝ )
Saturday, 29 February 2020 - 9:36

හැටන් - නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේ රක්ෂිතයක හටගෙන... Read More

ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 594ක්
Saturday, 29 February 2020 - 9:07

ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු... Read More

කේරළ ගංජා කිලෝ 323ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - (ඡායාරූප)
Saturday, 29 February 2020 - 8:57

පුනරින් සිට වවුනියාව දක්වා ටිපර් රථයකින් ප්‍රවාහනනය කරමින්... Read More