%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 13 September 2019 - 19:36
ආණ්ඩුවට සටන් පාඨ නොමැති බව කෙහෙලිය කියයි
212

Views
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ දූෂණ චෝදනා සහිත සටන් පාඨ 2020 ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

මහනුවර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,201 Views
51,930 Views
20,080 Views
26,883 Views
13 Views
101,206 Views
Top