%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
Friday, 13 September 2019 - 20:39
ගිහියන් විසින් මහා සංඝරත්නය මට්ටු කරන තත්ත්වයක් උදාවෙලා - විපක්ෂ නායක
182

Views
වත්මන් ආණ්ඩුවේ දුර්වලතාව මත ගිහියන් විසින් මහා සංඝරත්නය මට්ටු කරන තත්ත්වයක් උදාවී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ වීරකැටිය කොණ්ඩගල රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.

වීරකැටිය කොණ්ඩගල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන බුදුපිළිම වහන්සේ නිරාවරණය සහ ධාතුන්වහන්සේ තැන්පත් කිරීම අද පැවැත්වුණේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයක රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top