%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 13 September 2019 - 20:55
නීතීඥ සංවිධාන ජාතික එකමුතුවට සැකයක්
530

Views
පසුගිය 10 වැනිදායින් පසු ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය තිබියදී මැතිවරණ කොමිෂන් සභාව එම කාර්යය මෙතෙක් ඉටු නොකිරීම කුමන්ත්‍රණයක්දැයි සැක සහිත බවට නීතීඥ සංවිධාන ජාතික එකමුතුව චෝදනා කරනවා.

එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

මැතිවරණ කොමිසමට එල්ලවන එම චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද අදහස් පළ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,201 Views
51,930 Views
20,080 Views
26,883 Views
13 Views
101,206 Views
Top