%E0%B6%A9%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Saturday, 14 September 2019 - 7:33
ඩෝරියන්වලින් බලපෑම් එල්ල වූ බහමාස් රාජ්‍යයට තවත් කුණාටු අවදානමක්
547

Views
ඩොරියන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ බහමාස් දිවයිනට තවත් සුළි කුණාටු අවදානමක් පවතින බව එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.

පසුගිය දා ඩොරියන් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තවත් 1300ක් අතුරුදන් වූ අතර, 15,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා.

එම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී දින දෙකකට පසු යළි පැයට කිලෝමීටර් 45ක වේගයකින් යුතු කුණාටු අවදානමක් ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top