නෙළුම් කුළුණ වෙනුවෙන් සමරු මුද්දරයක්

Saturday, 14 September 2019 - 8:19

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියේ අනිද්දා නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සමගාමීව රුපියල් 45ක වටිනාකමකින් යුත් මෙම මුද්දරය නිකුත් කෙරෙන බවයි.


ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 594ක්
Saturday, 29 February 2020 - 9:07

ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු... Read More

කේරළ ගංජා කිලෝ 323ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - (ඡායාරූප)
Saturday, 29 February 2020 - 8:57

පුනරින් සිට වවුනියාව දක්වා ටිපර් රථයකින් ප්‍රවාහනනය කරමින්... Read More

සමාජ ජාලා වීඩියෝව ගැන විමර්ශනයට නීතිපති සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහය
Saturday, 29 February 2020 - 7:58

සමාජ මාධ්‍ය හරහා මේ දිනවල හුවමාරු වන සහ දැඩි කතාබහට ලක්වී... Read More