සුඩානය කොළරා වසංගත අවදානමක

Saturday, 14 September 2019 - 17:02

%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
සුඩානයේ බ්ලූ නයිල් ප්‍රදේශයේ පුද්ගලයන් පස්දෙනෙකු කොළරා වසංගතයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට එරට පුද්ගලයන් 67 දෙනෙකු කොළරා වසංගතයට ලක්ව ඇති බව වාර්තාවී ඇති බවයි.

තවදුරටත් පුද්ගලයන් 18 දෙනෙකු හුදෙකලා කර ප්‍රතිකාර සිදුකරන අතර, සුඩාන සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වසංගතය මැඩලීම සඳහා ආධාර ඉල්ලා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories