%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B7%93+%E0%B6%9C%E0%B6%82%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Monday, 16 September 2019 - 9:09
ඉන්දියාවේ ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළී 12 දෙනෙකු ජීවිතක්ෂයට
780

Views
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සින්ගානාපල්ලි සිට පාපිකොන්ඩොලු බලා යාත්‍රා කරමින් තිබූ සංචාරක බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු සිට තිබෙනවා.

ඉන් 24 දෙනෙකු මේ වනවිටත් මුදාගෙන ඇති අතර, සෙසු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ.

සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් යානා දෙකක්ද යොදවා ඇති බව එම වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top