තමන් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි බවටයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

Follow US
Most Viewed Stories