අයි.එස්. නායකයාගෙන් යළි අනතුරු ඇගවීමක්

Tuesday, 17 September 2019 - 7:43

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අයි.එස්.අයි.එස්. නායක අබු බකර් අල් බග්ඩාඩි සිය සංවිධානය පිහිටුවා වසර 5කට පසු යළි වීඩියෝ පටයක් මගින් අනුගාමිකයන් අමතා තිබෙනවා.

අයි.එස්. සංවිධානයේ අල් ෆර්ඛාන් ජාලය මගින් විකාශය කෙරුණු එම වීඩියෝ පණිවුඩය මගින් ඔහු පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිරියාව සහ ඉරාකය තුළ සිය සංවිධානයේ බලය පිරිහුණ ද බටහිර ආක්‍රමණිකයන්ට එරෙහිව විවිධ පෙරමුණු ඔස්සේ දිනපතා මෙහෙයුම් සිදුකරන බවට අයි.එස්.අයි.එස්. නායකයා එහිදී අනතුරු අගවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories