%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 17 September 2019 - 11:02
උතුරු අර්ධගෝලය උණුසුම්ම ගිම්හානය පසු කරයි
920

Views
වසර 1880න් පසු යුරෝපය ඇතුළු උතුරු අර්ධ ගෝලයට බලපෑ උණුසුම් වූ ගිම්හානය දැන් අවසන් වෙමින් පවතිනවා.

ඇමරිකානු ජාතික සාගර හා වායුගෝල පරිපාලන ආයතනය ප්‍රකාශ කළ පරිදි මිහිතලයේ මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය මේ වසරේදී 20 වන ශත වර්ෂයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1.13කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත් මෙවර උණුසුම් ගිම්හානය සමඟ පැසිෆික් සාගරයේ එල්නිනෝ තත්ත්වයක් ඇති නොවීම විශේෂත්වයක්.

එල්නිනෝ සංසිද්ධියේදී සාගර ජලය උණුසුම් වී වායුගෝලයට වැඩි වශයෙන් උණුසුම මුදා හැරීම දැකිය හැකියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top