උතුරු අර්ධගෝලය උණුසුම්ම ගිම්හානය පසු කරයි

Tuesday, 17 September 2019 - 11:02

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වසර 1880න් පසු යුරෝපය ඇතුළු උතුරු අර්ධ ගෝලයට බලපෑ උණුසුම් වූ ගිම්හානය දැන් අවසන් වෙමින් පවතිනවා.

ඇමරිකානු ජාතික සාගර හා වායුගෝල පරිපාලන ආයතනය ප්‍රකාශ කළ පරිදි මිහිතලයේ මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය මේ වසරේදී 20 වන ශත වර්ෂයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1.13කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත් මෙවර උණුසුම් ගිම්හානය සමඟ පැසිෆික් සාගරයේ එල්නිනෝ තත්ත්වයක් ඇති නොවීම විශේෂත්වයක්.

එල්නිනෝ සංසිද්ධියේදී සාගර ජලය උණුසුම් වී වායුගෝලයට වැඩි වශයෙන් උණුසුම මුදා හැරීම දැකිය හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories