%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
Tuesday, 17 September 2019 - 20:54
දෑස් නොපෙනෙන අයෙකුට ඉඩ නොදුන් නොමිනිස් රියදුරාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි
2,031

Views
දෑස් නොපෙනෙන පුද්ගලයෙකු පදික වේදිකාව ඔස්සේ මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී මෝටර් රථයක පැමිණෙන පුද්ගලයෙකු එය නොනවත්වා ධාවනය කරන අයුරුත්, එම සිද්ධිය පටිගත වූ මෝටර් රථයේ සිටි රියැදුරා ඔහුට මාර්ගය හරහා මාරු වීමට උපකාර කරන අයුරුත් සමාජ මාධ්‍යවල මේ දිනවල සංසරණය වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top