%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Wednesday, 18 September 2019 - 13:32
ඇමරිකානු රාජ්‍ය ලේකම් සෞදි අරාබියට
862

Views
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද සෞදි අරාබිය බලා යාමට නියමිතයි.

සිය තෙල් පිරිපහදු සංකීර්ණ වෙත, එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞදි අරාබිය ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇති පසුබිමකයි ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ.

මෙහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, සෞදි අරාබියේ ඉහළ පෙලේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා.

ප්‍රහාරයේ වගකීම යේමනයේ හවුති කැරළිකරුවන් භාර ගනු ලැබුව ද ඉරානය ප්‍රහාරය පිටුපස සිටින බවටයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top