%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 20 September 2019 - 7:42
මුම්බායි නගරයේ හඳුනා නොගත් දුර්ගන්ධයක්
817

Views
ඉන්දියාවේ වාණිජ අගනගරය වන මුම්බායි නුවර ප්‍රදේශ ගණනාවකින් හඳුනා නොගත් දුර්ගන්ධයක් ඇතිවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඊයේ රාත්‍රී 10ට පමණ මෙම දුර්ගන්ධය පැතිරීම ආරම්භ වූ බවයි.

ඒ පිළිබදව මුම්බායි නගරවාසීන් බලධාරීන් දැනුවත් කර ඇති අතර, නගරය තදාසන්නයේ පිහිටි රසායනික කම්හලකින් කාන්දුවක් සිදුවී ඇත්ද යන්න එහිදී සොයා බලන ප්‍රධාන කරුණක්.

මෙම හඳුනානොගත් දුර්ගන්ධය නගරයේ ගෑස් නළ මාර්ගවල කාන්දුවක් ද යන්න සොයා බැලෙන තවත් කරුණක් වන අතර, ඒ සඳහා ගිනි නිවන රථ  මුම්බායි නගරය පුරා යොදවා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top