%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
Friday, 20 September 2019 - 13:22
ආසියාවේ ගී කියන කුරුල්ලන් අර්බුදයක
481

Views
1970 සිට ගත වූ දශක 5ක කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කුරුළු ගහණයෙන් සියයට 29ක් එනම්, කුරුල්ලන් කෝටි 290ක් අභාවයට ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එමෙන්ම, එහිදී අනාවරණ වී ඇත්තේ ආසියාකරයේ ගී කියන කුරුළු ගහණය ද පසුගිය කාලය තුළ දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

විශේෂයෙන් ඉන්දුනීසියාවේ ජාවා දිවයිනේ වනාන්තරගතව වෙසෙන ගී කියන කුරුල්ලන්ට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට කූඩු කර ඇති බවයි හෙළි වී තිබෙන්නේ.

මිහිරි හඬ නගන කුරුළු විශේෂවලට ආසියාකරයේ සුරතල් සතුන් වෙළඳපොළවල පවතින්නේ ඉහළ ඉල්ලූමක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top