ආසියාවේ ගී කියන කුරුල්ලන් අර්බුදයක

Friday, 20 September 2019 - 13:22

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
1970 සිට ගත වූ දශක 5ක කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කුරුළු ගහණයෙන් සියයට 29ක් එනම්, කුරුල්ලන් කෝටි 290ක් අභාවයට ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එමෙන්ම, එහිදී අනාවරණ වී ඇත්තේ ආසියාකරයේ ගී කියන කුරුළු ගහණය ද පසුගිය කාලය තුළ දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

විශේෂයෙන් ඉන්දුනීසියාවේ ජාවා දිවයිනේ වනාන්තරගතව වෙසෙන ගී කියන කුරුල්ලන්ට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට කූඩු කර ඇති බවයි හෙළි වී තිබෙන්නේ.

මිහිරි හඬ නගන කුරුළු විශේෂවලට ආසියාකරයේ සුරතල් සතුන් වෙළඳපොළවල පවතින්නේ ඉහළ ඉල්ලූමක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories