ඉන්දුනීසියාවේ අදත් භූ කම්පනයක්

Friday, 20 September 2019 - 16:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 6 යි දශම 1 ක් ලෙස සටහන්ව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories