%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+22%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Sunday, 22 September 2019 - 16:27
පාකිස්තානයේ බස් රථ අනතුරකින් 22ක් මරුට
9,062

Views
වයඹදිග පාකිස්තානයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ස්කාර්දු සිට රාවල්පිණ්ඩි බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තිරිංගවල ඇති වූ දෝෂයක් හේතුවෙන් කන්දක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුරෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රියදුරන් මාර්ග නීති නොසලකා හැරීම සහ මාර්ගවල අනාරක්ෂිතභාවය හේතුවෙන් පාකිස්තානයේ මෙවැනි අනතුරු බහුලව සිදුවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top