%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+46+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 23 September 2019 - 8:47
මගීන් නොමැතිව පාකිස්ථාන යානා 46 ක් ගුවන් ගතවෙයි
16,315

Views
පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානා 46 ක් කිසිදු මගියෙකු නොමැතිව ගමන් කිරීම පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

2016 - 2017 අතර කාලය තුළ පාකිස්ථාන ගුවන් සේවයට අයත් යානා 46 ක් මෙලෙස ඉස්ලාමාද් සිට මගීන් නොමැතිව ගුවන්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ හේතුවෙන් එරට ජාත්‍යන්තර ගුවන් සේවයට පාකිස්ථාන රුපියල් මිලියන 180 ක පාඩුවක් සිදුව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top