%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
Monday, 23 September 2019 - 10:45
බ්‍රිතාන්‍ය ගුවන් සේවයක් සිය සේවා අත්හිටුවීමෙන් මගීන් අපහසුතාවයට
1,312

Views
ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක තෝමස් කුක් සංචාරක මෙහෙයුම් හා ගුවන් සේවා සමාගම සිය සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව තහවුරු කර ඇති අතර, තෝමස් කුක් සමාගමේ ප්‍රධාන විධායක පීටර් ෆැන්කෝෂර් ඒ සම්බන්ධයෙන් කණගාටුවද පළ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම තත්ත්වය යටතේ තෝමස් කුක් සමාගම හරහා සංචාරයන්ට එක්වූ ලක්ෂ 6 ක පමණ පිරිසක් විදේශයන් හි මේ වනවිට සිරවී සිටිනවා.

මේ අතර මෙම සමාගමේ බ්‍රිතාන්‍යයේ සේවය කරන 9,000 කගේ ඇතුලු ලොව පුරා සේවකයන් 22,000 කගේ රැකියාද අහිමිවීමේ තත්ත්වයක් පවතින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top