%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%94%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 09 October 2019 - 16:52
කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි
1,403

Views
පවතින දැඩි වර්ෂාපතනය හමුවේ කෙසෙල්ගමු ඔය පිටාර ගැලීම හේතුවෙන් වතු නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

නිවාස 30ක් පමණ ජලයෙන් යටවී ඇති අතර එම නිවාසවල පදිංචිකරුවන් සිය දෙනෙකු පමණ තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කෙසෙල්ගමු ඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබෙනවා.

කාසල්රී ජලාශයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top