%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%88%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Wednesday, 09 October 2019 - 20:27
ඇමති සජිත්ගෙන් බෞද්ධ ජනතාව ඈත් කරවීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්
828

Views
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙරට සිංහල බෞද්ධ ජනතාව ඈත් කරවීම සඳහා විවිධ උපක්‍රම ක්‍රියාත්මක බව අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසනවා.
 
අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළ අතර එම සාකච්ඡාව සඳහා රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියද එක්ව සිටියා.

මේ අතරල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු සහ හිටපු නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව අද පැවති ප්‍රවෟත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. 

මේ අතර, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය අද ප්‍රවෟත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top