%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
Saturday, 12 October 2019 - 16:43
අදත් තද වැසි සමඟ ප්‍රබල අකුණු
262

Views
මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ, උතුරුමැද සහ උතුර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල අදත් වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද රාත්‍රී 12 දක්වා බලපැවැත්වෙන පරිදි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට තද වැසි අපේක්ෂා කරන බවයි. වැසි සමඟ කෙටිකාලීන තද සුළං තත්ත්වයක් ද වාර්තා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top