%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+108%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
Saturday, 12 October 2019 - 16:48
නේපාලයේ බස් රථ අනතුරකින් 11ක් මරුට - 108කට තුවාල
120

Views
නේපාලයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හින්දු ආගමික උත්සවයක් සඳහා වන්දනාකරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සින්දුපල්චෝක් ප්‍රදේශයේ සිට කත්මන්ඩු බලා ගමන් කරමින් සිටින අතරතුර බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම අනතුරින් තවත් 108 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයෙහි ප්‍රමාණය ඉක්මවා මගීන් රැදී සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top