නේපාලයේ බස් රථ අනතුරකින් 11ක් මරුට - 108කට තුවාල

Saturday, 12 October 2019 - 16:48

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+108%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
නේපාලයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හින්දු ආගමික උත්සවයක් සඳහා වන්දනාකරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සින්දුපල්චෝක් ප්‍රදේශයේ සිට කත්මන්ඩු බලා ගමන් කරමින් සිටින අතරතුර බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම අනතුරින් තවත් 108 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයෙහි ප්‍රමාණය ඉක්මවා මගීන් රැදී සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories