%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Saturday, 12 October 2019 - 19:11
ජයග්‍රහණය සාමකාමීව සමරන්නැයි විපක්ෂ නායක ඉල්ලයි
949

Views
‍නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා සමඟ ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට යන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ගිරිතලේ ප්‍රදේශයේ අද පැවති පොළොන්නරුව දිස්ත්‍රික් සංඝ සම්මේලනය අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළේ ඇල්පිටියේ ඡන්ද ජයග්‍රහණය සමාකාමීව භුක්ති විඳින මෙන් විපක්ෂ සන්ධානයේ සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එහිදී විශිෂ්ඨ ජයක් අත් කර ගත් බව සිහිපත් කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වලංගු ඡන්ද වලින් සියයට 69 ක් විපක්ෂ සන්ධානයට හිමිවූ බව ද ප්‍රකාශ කරනවා.

රැකියා, ඉඩම් සහ නොයෙක් ද්‍රව්‍ය බෙදමින් බලය රැක ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය ඇල්පිටියේ ජනතාව දුරදක්නා නුවණින් පරාජය කර ඇති බවයි ඔහු තම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළේ.

දුර්දාන්ත යුගය අවසන් කිරීමට කාලය එළඹ ඇති බවත් එහි පළමු වෙඩිමුරය ඇල්පිටියෙන් තැබූ බවත් විපක්ෂ නායකවරයා සදහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,303 Views
56,704 Views
21,729 Views
28,813 Views
1,359 Views
106,439 Views
Top