%E0%B6%86%E0%B7%81%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%3F
Saturday, 12 October 2019 - 20:27
ආශු හිරුට අභියෝග කරයි - ජනතාව හිටියේ හැංගිලා ද?
1,985

Views
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ අවසන් රැලිය වාර්තා කිරීමේදී මාධ්‍ය සාදාචාරය උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා චෝදනා කරනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ අවසන් ප්‍රචාරක රැලිය පසුගිය 8 වැනිදා පස්වරුවේ ඇල්පිටිය
කැටපොල මංසන්ධියේදී පැවැත්වුණු අතර හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප එය වාර්තා කළා.

කෙසේ වෙතත්, අප එම රැලිය වාර්තා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අද සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රතිචාර දක්වා සිටියා.

මන්ත්‍රීවරයා පවසන ආකාරයට වර්ෂාව හේතුවෙන් ජනතාව වෙනත් ස්ථානයක සිට ජන හමුවට සහභාගී වී සිටින්නේනම් අදාල ජනතාව සැගව සිටින්නේ ඇයිද යන්නද විමතියට කරුණක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top