%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94
Sunday, 13 October 2019 - 17:51
වැඩිම චන්ද්‍රයන් සහිත ග්‍රහයා සෙනසුරු
1,022

Views
බ්‍රහස්පති ග්‍රහයා අභිබවමින් වැඩිම චන්ද්‍රයන් සංඛ්‍යාවක් හිමි ග්‍රහයා බවට පත්වීමට සෙනසුරු ග්‍රහයා සමත් වී ඇති බව ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කරනවා.

මෙම චන්ද්‍රයින් සොයාගෙන ඇත්තේ හවායි හි පිහිටි දුරේක්ෂයක් ආධාරයෙන්.

මීට පෙර බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂගත වූ චන්ද්‍රයන් 79ක් හඳුනාගෙන තිබූ අතර, මේ වන විට සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයන් 82ක් හඳුනාගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,546 Views
60,655 Views
22,925 Views
30,416 Views
468 Views
110,407 Views
Top