හගිබිස් ජපානයේ ජීවිත 23 ක් බිලිගනී - හමුදාවේ 27,000 ක් මෙහෙයුම්වල

Monday, 14 October 2019 - 7:55

%E0%B7%84%E0%B6%9C%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+23+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+27%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD
ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දශක 6 කට පසු එරටට බලපෑ දරුණුතම සුළි කුණාටුව වන හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා 27,000 ක හමුදා බල ඇණියක් යොදවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories