%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+-+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
Monday, 14 October 2019 - 10:05
සුරාබදු නිලධාරීන් රැගත් ජීප් රථයකට - කිලිනොච්චියේදී පොලීසියෙන් වෙඩි
2,471

Views
කිලිනොච්චිය - අරවියල් නගර් ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ සුරාබදු නිලධාරීන් පිරිසක් රැගත් ජීප් රථයකට අද උදෑසන පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලැබුවා.

ජීප් රථයේ ගමන් කර ඇත්තේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් බව අනාවරණ වී ඇත්තේ සිද්ධියෙන් පසුවයි.

තුවාල ලැබූ පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කෙරුණු අතර, ඔහු සුරාබදු ඒකකයට තොරතුරු සපයන අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ගංජා තොගයක් ජීප් රථයකින් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම දියත් කර තිබුණා.

සුරාබදු කොමසාරිස් එව් ජි සුමනසිංහ විසින් ද  මේ පිළිබඳ පරීක්ෂණයක් අරඹා  ඇති බව කිලිනොච්ච්ය සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්ක්‍රම පැවසුවා .  



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති ගෝඨාභය සිය ධුරයේ වැඩ අරඹයි
Tuesday, 19 November 2019 - 16:15
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, අද (19) පෙරවරු 10.51ට යෙදී තිබූ සුබ මොහොතින්... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,212 Views
62,890 Views
23,361 Views
31,258 Views
663 Views
112,247 Views
Top