තේ කර්මාන්තය බිඳ වැටිලා - සජිත් කියයි

Monday, 14 October 2019 - 12:34

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රටේ තේ කර්මාන්තය බිඳවැටී ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක - අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දියතලාව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු ප්‍රකාශ කළේ ඊට හේතුව නිවැරදි තීන්දු තීරණ නොගැනීම ඊට හේතුව බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories