%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
Monday, 14 October 2019 - 12:56
සුළං සුළං නිසා හානි වූ ජපානයට සහන සේවකයින් ලක්ෂයකට වැඩි පිරිසක්
479

Views
දශක ගණනාවකට පසු ජපානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව වන හගිබිස් චන්ඩ මාරුතයෙන් සිදුවූ හානිය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා සහන සේවකයින් එක්ලක්ෂ දස දහසකට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.

මේ වනවිට සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 35 ඉක්මවා ඇති අතර, තවත් 15 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියටද සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවූ නමුත් ස්කොට්ලන්තය සමඟ ඊයේ පැවති තරගය ජයගත් ජපානය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයකට පිවිසුණේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ අර්ධ අවසන් පූර්ව වටයකට තේරී පත්වූ පළමු ආසියානු රට බවට පත්වෙමින්.

කෙසේ වෙතත් සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 92,000 කට පමණ මේ වනවිට විදුලිය විසන්ධිවී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
2,229 Views
61,338 Views
23,084 Views
30,718 Views
535 Views
111,103 Views
Top