ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
ඒ අනුව ජාතික හැඳුනුම්පත, පිළිගත් වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, වැඩිහිටි, විශ්‍රාමික හෝ පූජ්‍ය හැඳුනුම්පත යන පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශවයන්ට මෙම තාවකාලික හැඳුනුම්පත ලබාගැනීමට ඉල්ලුම් කළ හැකියි.
නොවැම්බර් 9 වන දිනට පෙර කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබාගෙන සම්පූර්ණ කර භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව ඉල්ලා සිටියේ.

Follow US
Most Viewed Stories