බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව යන පලාත් වලට මෙන්ම ගාල්ල , මාතර, අනුරාධපුර, වව්නියාව යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර 75ත් 100ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර,අධික වර්ෂාවත් සමඟ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත විය හැකි බැවින් එම ජලාශයේ සිට පොල්ගොල්ල දක්වා මහවැලි ගඟ දෙපස ජනතාව අවධානයෙන් සිටිය යුතු බවට මහවැලි අධිකාරිය දැනුම් දෙනවා.
මේ හේතුව නිසා නුගවෙල, ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙනිය, කටුගස්තොට සහ පොල්ගොල්ල ප්‍රදේශවල ජනතාව මහවැලි ගඟ පරිහරණය කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසටයි මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ.

Follow US
Most Viewed Stories