අන්තර්ජාල ළමා ලිංගික අපරාධකරුවන් 337 ක් අත්අඩංගුවට

Thursday, 17 October 2019 - 10:02

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+337+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අන්තර්ජාල ළමා ලිංගික අපරාධකරුවන් 337 දෙනෙකු රටවල් කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය ප්‍රකාශ කළා.

අසභ්‍ය ළමා වීඩියෝ පට අන්තර්ජාලයට එක් කරමින් කොරියාවේ සිට ක්‍රියාත්මක වූ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අනුව, එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ඇමරිකාව, දකුණු කොරියාව, ජර්මනියේ, ස්පාඤ්ඤය, සෞදි අරාබිය, ඩුබායි, චෙක් ජනරජය සහ කැනඩාව යන රටවල පුද්ගලයන් ද වනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories