මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 4 දෙනෙකු නැගෙනහිර මුහුදේ දී අත්අඩංගුවට

Friday, 18 October 2019 - 9:05

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 4 දෙනෙකු අරිප්පු නැගෙනහිර වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාවේ වයඹ නාවික විධානය සිදුකළ මුර සංචාරයක් අතරතුර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී මුහුදු කූඩැල්ලන් 715ක්, ඩිංගි යාත්‍රා දෙකක්, පිටත දහන යන්ත්‍ර දෙකක් සහ ධීවර ආම්පන්න තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26 සහ 53 අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories