රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

Friday, 18 October 2019 - 9:46

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දඹුල්ල - ඇතාබැදිවැව ප්‍රධාන මාර්ගයේ පන්නම්පිටිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියකින් පන්නම්පිටිය දෙසට ගමන් කරමින් සිටියදී ඔහුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව සදහන්.

ඔහු 23 හැවිරිදි ගලේවෙල - තොලඹුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories