%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 18 October 2019 - 12:26
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල අභාවප්‍රාප්ත වෙයි
2,904

Views
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කලක සිට හිටපු විපක්ෂ නායකවරයා ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන්. මිය යන විට මංජු ශ්‍රී අරංගල 61 වන වියේ පසුවුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,390 Views
60,482 Views
22,861 Views
30,333 Views
444 Views
110,240 Views
Top