%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+27%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%A7
Friday, 18 October 2019 - 12:37
චීනයේ ආර්ථික වර්ධනය වසර 27කින් අවම මට්ටමට
288

Views
මේ වසරේ තුන් වන කාර්තුවේ දී චීනයේ ආර්ථික වර්ධනය 1992 වසරෙන් පසු අවම අගයකට පැමිණ තිබෙනවා. සැප්තැම්බරයෙන් අවසන් වූ තුන්වන කාර්තුවේදී චීනයේ ආර්ථික වර්ධනය සියයට 6ක් වූ අතර, අපේක්ෂිත ඉලක්කය වූයේ සියයට 6.1ක්.

මෙලෙස චීනයේ ආර්ථික වර්ධනය පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණක් වන්නේ ඇමරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධයයි.

කෙසේ නමුත්, මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 6ත්, සියයට 6.5ත් අතර රදවා ගැනීමට හැකි වනු ඇති බව චීන රජයේ අපේක්ෂාව වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති ගෝඨාභය සිය ධුරයේ වැඩ අරඹයි
Tuesday, 19 November 2019 - 16:15
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, අද (19) පෙරවරු 10.51ට යෙදී තිබූ සුබ මොහොතින්... Read More
News Image
News Image
Hiru News Programme Segments
2,723 Views
62,174 Views
23,240 Views
30,995 Views
595 Views
111,691 Views
Top