පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩ්. ලාල්කාන්ත පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහය පළ කිරීමේ ජන රැළියකට නෝර්වුඩ් ප්‍රදේශයේදී ඊයේ එක්වෙමින්.

Follow US
Most Viewed Stories