නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එම්.ආර්.සී. ප්‍රනාන්දු පත් කෙරේ

Friday, 18 October 2019 - 16:59

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%E0%B7%83%E0%B7%93.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories