රුසියාවේ වේල්ලක් කඩා වැටී රන් පතලක සේවය කළ 13 ක් මරුට

Saturday, 19 October 2019 - 14:51

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+13+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රුසියාවේ - ක්‍රස් නොයාස් හි පිහිටි වේල්ලක් කඩා වැටීමත් සමඟ ඒ ආසන්නයේ තිබූ රන් පතලක සේවය කළ පතල්කරුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පතලේ සිටි පතල්කරුවන් 14 දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරා ගෙන රෝහල් ගත කර ඇති බවයි.

ප්‍රාදේශීය බලධාරින්ගේ අවසරයකින් තොරව ඉදිකර තිබූ වේල්ල සම්බන්ධයෙන් මේ වනවිට රුසියානු බලධාරින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පැවති අධික වැසි හේතුවෙන් වේල්ල කැඩී ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories