%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7
Sunday, 20 October 2019 - 17:02
රොහින්ග්‍යා සරණාගතයින් බෙංගාල බොක්කේ දූපතකට
693

Views
බංග්ලාදේශයේ සරණාගත කදවුරුවල වෙසෙන රොහින්ග්‍යා සරණාගතයින් බෙංගාල බොක්කේ භෂාන් චාර් දූපත වෙත සංක්‍රමණය වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

බංග්ලාදේශයේ සරණාගතයින් සඳහා වන කොමසාරිස් මහබුබ් අලාම් ප්‍රකාශ කර ඇත්තේ රොහින්ග්‍යා සරණාගතයින් මිලියනයකට වැඩි පිරිසක් එරට කදවුරුවල ජීවත් වන බවයි.

ඉදිරි දින කිහිපය තුළ භෂාන් චාර් දූපත වෙත සංක්‍රමණය වීම සඳහා මේ වන විටත් රොහින්ග්‍යා සරණාගතයින් 7000කට ආසන්න පිරිසක් කැමැත්ත පළ කර ඇති බව සඳහන්.

දෙසැම්බර් මාසයේ සිට සරණාගතයින් දිනකට 500 දෙනෙකු බැගින් එම දූපත වෙත යොමු කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,546 Views
60,655 Views
22,925 Views
30,416 Views
468 Views
110,407 Views
Top