තේනුවර යළිත් රණවිරු ගාය ගැන කතා කරයි

Sunday, 20 October 2019 - 22:50

%E0%B6%AD%E0%B7%9A%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සජිත් ප්‍රේමදාස මහතා බලයට ගෙන ඒමෙන් සිය ප්‍රතිපත්ති සහ බලාපොරොත්තු ඉටුකර ගත හැකි බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින අලුත් ශ්‍රී ලංකාවක් මැයෙන් කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ ඊයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories