හෙරොයින් සමඟ ජාඇලදී පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 21 October 2019 - 9:22

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් ග්‍රෑම් 51 යි මිලිග්‍රෑම් 330 ක් සමඟ පුද්ගලයෙකු ජාඇළ - ශාන්තමරියා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාඇළ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ දහවල් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories